Gossip Lanka

Gossip Lanka. latest breaking news and information from Sri Lanka and World.අලුත්ම ආරංචි සිංහලෙන්.

දේශීය

Categories

අද මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය වෙත එවා ඇති අතර ගැසට් නිවේදනයට අනුව මහමැතිවරණය පැවැත්වෙන දිනය ලෙස සටහන්ව ඇත්තේ අගෝස්තු 17 වන දායි. ඒ අනුව ජුලි 6 වන දා සිට 13 වන දා දක්වා නාම යෝජනා කැදවීමට නියමිත අතර 17 වන දා ඡන්දය පවත්වා සැප්තැම්බර් 1 වන දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි

0 comments

Post a Comment

Search This Blog